• සිරිමාවෝ බණ්ඩාරනායක

  • சிறிமாவோ பண்டாரநாயக்க

  • SIRIMAVO BANDARANAIKE

" The World's First Female Prime Minister "

" Sirimavo, the legacy lives on...... " " Service to Motherland " " Presence on the world Stage" " Sworn-in as Prime Minister for the second time" " Chairing the Non Aligned Movement"

චරිතාපදාන

සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක අගමැතිනිය වර්ෂ 1916 අප්‍රේල් මස 17 වැනි දින සබරගමුව මහදිසාව වූ බාන්ස් රත්වත්තේ සහ උඩරට ප්‍රභු පෙළපතක මහවලතැන්න කුමාරිහාමිගේ වැඩිමහල් දියණිය වශයෙන් සිරිමාවෝ රත්වත්තේ මෙලොව එළිය දුටුවා ය. ඇයට සොහොයුරන් සතර දෙනෙකු ද සොහොයුරියන් දෙදෙනෙකු ද වූහ. කොළඹ සාන්ත බ්‍රිජට් කන්‍යාරාමයෙන් අධ්‍යාපනය ලැබූ ඇය යටත් විජිත පාලන සමයෙහි ඉහළ…

කථන

Sorry this entry is only available in english

බණ්ඩාරනායක පවුලේ

  • සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක
  • සිරිමා රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක
  • සුනේත්‍රා ඩයස් බණ්ඩාරනායක
  • චන්ද්‍රිකා ඩයස් බණ්ඩාරනායක
  • අනුර ප්‍රියදර්ශි සොලමන් ඩයස් බණ්ඩාරනායක

විශේෂ අවස්ථා

1963 ජනවාරි 12 – කොළඹ යෝජනා සඳහා කැමැත්ත ලබා ගැනීමට ඉන්දියාව බලා පිටත්ව යාම

ඉන්දියාව හා චීනය අතර පැවති අර්බුධකාරී තත්ත්වය ගැන කොළඹ දී එළඹුන තීරණ ගැන ඉන්දියානු අගමැති ජවහර්ලාල් නේරුගේ කැමැත්ත ලබා ගැනීමට බණ්ඩාරනායක මැතිනිය ඉන්දියාව බලා පිටත්ව ගියා ය. බණ්ඩාරනායක මැතිනිය නව දිල්ලියේ දී කථා කරමින් "යුද්ධය කිසිදු ප්‍රශ්නයක් නොවිසඳයි. එය තවත් ප්‍රශ්න ඇති කරයි. මෙය ඉතිහාසය…
More

1974 ජුනි 26 – ශ්‍රී ලංකාවට කච්චතිවු දූපත ලැබීම

පෝක් සමුද්‍ර සන්ධියේ පිහිටි මතභේදයට හේතු පාදක වූ කච්චතිවු දූපත, බණ්ඩාරනායක මැතිනිය ඉන්දියානු අගමැතිනි ඉන්දිරා ගාන්ධි මැතිනිය සමග පැවැත් වූ තියුණු සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන්, සමුද්‍ර සීමාවේ ශ්‍රී ලංකාවට අයත් කොටසේ පිහිටි බවට එකඟත්වය පලවිය. බොහෝ දෙනෙකු විසඳීමට උත්සාහ කළ ද, විසඳීමට නොහැකි වූ දිගු කලක…
More

1963 ජනවාරි 08 – කොළඹ යෝජනා සඳහා එකඟත්වය ලබා ගැනීමට චීනය බලා පිටත්වීම

කොළඹ සාකච්ඡාවල ප්‍රතිඵලය ගැන චීනය දැනුවත් කිරීමට බණ්ඩාරනායක මැතිනිය චීනය බලා පිටත්ව ගියා ය. ඇයගේ ප්‍රයත්නය සඳහා ධනාත්මක ප්‍රතිචාරයක් ලැබුණි. සාමකාමී විසඳුමක් ඇති කිරීම සඳහා බණ්ඩාරනායක මැතිනිය දැරූ ආරම්භක ප්‍රයත්නය ගැන චීනය තම කෘතඥතාවය පල කළේය. බැංඩුං සිද්ධාන්ත නැවත තහවුරු කිරීමට මෙම සුදුසු අවස්ථාවක් විය.…
More

1976 අගෝස්තු 16 – 19 – නොබැඳි ව්‍යාපාරයේ මුලසුන දැරීම

නොබැඳි ව්‍යාපාරයේ පස්වන නායක සමුළුව කොළඹ දී පැවැත්වීමත් සමග රටවල් 86කින් සමන්විත මෙම ව්‍යාපාරයේ නායකත්වය බණ්ඩාරනායක මැතිනියට හිමි විය. ඇල්ජීරියානු ජනාධිපති හෝරි බෝමචීන්ගෙන් නායකත්වය ලැබීමෙන් පසුව, බණ්ඩාරනායක මැතිනිය, සංවර්ධිත රටවල් සහ සංවර්ධනය වන රටවල් අතර පරතරය අඩු කිරීමේ අරමුණ ඇතිව, සාමූහික ආර්ථික ස්වශක්තිය අවධාරණය කරමින්…
More

1972 මැයි 22 – ශ්‍රී ලංකා ජනරජය බිහිවීම

1972 මැයි 22 දින ජනරජ ව්‍යවස්ථාව නීත්‍යානුකූලව පිළිගැනීමත් සමග ශ්‍රී ලංකාව ඩොමීනියන් තත්ත්වයෙන් බැහැර වී සම්පූර්ණයෙන් ම නිදහස් රටක් බවට පත්විය. නව ව්‍යවස්ථාව යටතේ මෙතෙක් කල් එක්සත් රාජධානියේ මහ රැජින විසින් පත්කරන ලද අග්‍රා‍ණ්ඩුකාර වෙනුවට ජනාධිපතිතුමා රාජ්‍ය ප්‍රධානි හැටියට පත්වීම් ලැබී ය. විලියම් ගොපල්ලව මහතා…
More