1960 ජුලි 21 – ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ඡන්දයෙන් තේරී පත්වීම
ලංකාවේ අග්‍රාමාත්‍යවරිය වීමත් සමග බණ්ඩාරනායක මැතිනිය අග්‍රාමාත්‍ය ධූරයට පත් වූ ප්‍රථම කාන්තාව බවට පත් වූවා ය. 1960 වර්ෂයේ පැවති දෙවන මහ මැතිවරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට රට පාලනය කිරීම සඳහා පහසු වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා දුන්නේ ය. 1960 ජුලි 21 දින සවස 4.30ට ආණ්ඩුකාර තැන්පත් ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතා ඉදිරියේ ඔහුගේ නිවසේ දී බණ්ඩාරනායක මැතිනිය