1971 ඔක්තෝබර් 24 – එක්සත් රාජධානියෙහි නිල සංචාරය
එක්සත් රාජධානියෙහි දින 4ක නිල සංචාරයක යෙදෙමින් අගමැති එඩ්වඩ් හීත් මහතාගේ අමුත්තියක ලෙස එහි රැඳී සිටි බණ්ඩාරනායක මැතිනිය, මෙම වසරේ මුල් කාලයේ දී ලංකාවේ පැවති තරුණ කැරැල්ල සමනය කිරීමට එක්සත් රාජධානියෙන් ලැබුණ ආධාර ගැන ප්‍රසාදය පළ කළාය. මහ රැජින, අගමැති සහ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ශ්‍රීමත් ඩග්ලස් හෝම් හමුවීමට අමතරව බ්‍රිතාන්‍යයේ ප්‍රධාන පොදු වෙළෙඳ