1973 අප්‍රේල් 27 – 29 – ඉන්දියානු ඇමැතිණී ඉන්දිරා ගාන්ධි මැතිනිය පැමිණීම
බණ්ඩාරනායක මැතිනියගේ සමීප මිතුරියක හැටියට සලකන ලද ඉන්දියානු අගමැතිනි ඉන්දිරා ගාන්ධි 1973 අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණියාය. ඇයගේ සංචාරය තුළ ඇය පාර්ලිමේන්තුව ඇමතුවා ය. අග්‍රාමාත්‍යවරියන් දෙදෙන ගැටළු රාශියක් ගැන සාකච්ඡා කළ හ. ඒ අතර ශ්‍රී ලංකාවේ ඉතිරිව සිටි ඉන්දියානු සම්භවයෙන් යුත් 150,000ක් ජනතාවගේ පුරවැසි භාවය රටවල් දෙක අතර මුහුදු සීමාව සහ කච්චතිවූ දූපතේ අයිතිය