Monthly Archives: සැප්තැම්බර් 1975

1975 සැප්තැම්බර් – එක්සත් පෙරමුණු සභාගය බිඳවැටීම

පාලක සභාග රජයෙන් ලංකා සම සමාජ පක්ෂය ඉවත් වීමත් සමග 1970 දී රජයක් පිහිට වූ එක්සත් පෙරමුණු සභාගය බිඳවැටෙන්නට ප‍ටත් ගත්තේය. මෙම පිපිරීමෙන් පසුව වුව ද, බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජාතික රාජ්‍ය සභාවේ වැඩි ආසන ගණනක් හිමි විය.