1980 මැයි 08 – යුගෝස්ලෝවියානු ජනාධිපති මාෂල් ජෝසප් බ්‍රොස් ටිටෝ මහතාගේ අවමංගල උත්සවය
බණ්ඩාරනායක මැතිනියගේ සමීප සගයකු හා මිතුරකු වන අතර ම නොබැඳි ව්‍යාපාරයේ සහාය නායකයකු වූ යුගෝස්ලෝවියානු ජනාධිපති මාෂල් ජෝසප් බ්‍රොස් ටිටෝ සමග ඇය බොහෝ අන්තර්ජාතික වේදිකා මත එකට අසුන් ගනිමින් නොබැඳි ව්‍යාපාරයේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට ක්‍රියා කර ඇත. 1980 මැයි මාසයේ දී ඔහුගේ මරණයෙන් පසු බණ්ඩාරනායක මැතිනිය තම අවසන් ගෞරව දැක්වීම සඳහා බෙල්ග්‍රේඩ් බලා පිටත්ව