සිනමාව සහ වේදිකා නාට්‍ය එකම දෘෂ්‍ය විනෝදාංශ වූ මෙම අවධියෙහි, දේශීය සිනමාව පෝෂණය කිරීමේ අරමුණ ඇතිව රාජ්‍ය චිත්‍රපට සංස්ථාව ඇති කිරීමෙහි ලා බණ්ඩාරනායක මැතිනිය උපකාරක විය. චිත්‍රපට කර්මාන්තය සඳහා බෙහෙවින් අවශ්‍යව තුබූ සහයෝගය ලබා දී ණය යෝජනා ක්‍රම ඇති කිරීම, චිත්‍රපට බෙදාහැරීමේ විධි ක්‍රම ඇති කිරීමට සහ වෘත්තීයමය චිත්‍රපට කර්මාන්තයක් ස්ථාපිත කිරීම සහතික කිරීම මගින් චිත්‍රපට කර්මාන්තය නගා සිටුවීම සඳහා වැදගත් මෙහෙවරක් චිත්‍රපට සංස්ථාව ඉටු කළේය.