• සිරිමාවෝ බණ්ඩාරනායක

  • சிறிமாவோ பண்டாரநாயக்க

  • SIRIMAVO BANDARANAIKE

" The World's First Female Prime Minister "

ජීවිතය


විපස්සනා භාවනා මධ්යස්ථානය

[huge_it_portfolio id="9"]

11 වැනි පොදු රාජ්ය මණ්ඩලීය නායක සමුළුව

[huge_it_portfolio id="8"]

සෙනෙට් සභික ලෙස දිවුරුම් දීම

[huge_it_portfolio id="6"]

අගමැති බණ්ඩාරනායක ඝාතනය

[huge_it_portfolio id="5"]

ලංකා මහිලා සමිතිය සමග එක් වීම

[huge_it_portfolio id="4"]

S.W.R.D. බණ්ඩාරනායක සමග විවාහය

[huge_it_portfolio id="3"]

සිරිමාවෝ රත්වත්තේ උපත

[huge_it_portfolio id="2"]

1974 ජුනි 26 – ශ්‍රී ලංකාවට කච්චතිවු දූපත ලැබීම

පෝක් සමුද්‍ර සන්ධියේ පිහිටි මතභේදයට හේතු පාදක වූ කච්චතිවු දූපත, බණ්ඩාරනායක මැතිනිය ඉන්දියානු අගමැතිනි ඉන්දිරා ගාන්ධි මැතිනිය සමග පැවැත් වූ තියුණු සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන්, සමුද්‍ර සීමාවේ ශ්‍රී ලංකාවට අයත් කොටසේ පිහිටි බවට එකඟත්වය පලවිය. බොහෝ…

1963 ජනවාරි 08 – කොළඹ යෝජනා සඳහා එකඟත්වය ලබා ගැනීමට චීනය බලා පිටත්වීම

කොළඹ සාකච්ඡාවල ප්‍රතිඵලය ගැන චීනය දැනුවත් කිරීමට බණ්ඩාරනායක මැතිනිය චීනය බලා පිටත්ව ගියා ය. ඇයගේ ප්‍රයත්නය සඳහා ධනාත්මක ප්‍රතිචාරයක් ලැබුණි. සාමකාමී විසඳුමක් ඇති කිරීම සඳහා බණ්ඩාරනායක මැතිනිය දැරූ ආරම්භක ප්‍රයත්නය ගැන චීනය තම කෘතඥතාවය පල…

Hello world!

Welcome to WordPress. This is your first post. Edit or delete it, then start blogging!

2000 ඔක්තෝබර් 14 – අවසන් ගමන

කාන්තාවන් සඳහා වූ ගමන් මග පෙන්වා දී, නොබැඳි පිළිවෙතෙහි අගය ආරක්ෂා කොට ප්‍රවර්ධනය කළ, සංවර්ධනය වන රටවල අභිප්‍රාය ප්‍රකාශයට පත් කළ, ආදර්ශමත් නායිකාවකගේ නික්ම යාම ගැන ලෝකයේ ජාතීන් ශෝක වූ අතර, එම පුවත ලොව පුරා…

2000 ඔක්තෝබර් 10 – යුගයක අවසානය

2000 වර්ෂයේ මහජන ඡන්දයේ දී නිට්ටඹුවේ සංඝබෝධි මහා විද්‍යාලයේ දී තම ඡන්දය ප්‍රකාශ කළ බණ්ඩාරනායක මැතිනිය, තම අවසන් ප්‍රජා සේවය ඉටු කිරීමෙන් පසු කොළඹට එන අතර මග, උත්කෘෂ්ට සේවයකට කැප වූ ජීවිතයක් අවසන් කරමින්, සාමකාමී…

2000 අගෝස්තු 10 – අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීම

අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසා බණ්ඩාරනායක මැතිනිය අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී දේශපාලන ක්‍ෂෙත්‍රයෙන් විශ්‍රාම ගත්තාය. ඇය 84 වන වියේ දී අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන විට ලෝකයේ සේවයෙහි නියුතු වඩාත්ම වයෝවෘද්ධ අගමැති / අගමැතිණි ඇය විය. ඇයගේ…

1994 නොවැම්බර් 14 – ජනාධිපති මැතිවරණය

මහජන ඡන්දය පවත්වා මාස කීපයකට පසු 1994 නොවැම්බර් මාසයේ දී ජනාධිපති මැතිවරණය පවත්වන ලදී. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියට මුළු ඡන්ද ගණනින් 62%ක් ලැබුණි. ඒ අනුව ඇය අග්‍රාමාත්‍ය පදවියෙන් ඉල්ලා අස්වී වඩා උසස් තනතුර භාර ගත්තාය.…

1994 අගෝස්තු 19 – කාර්ය නියමයක් නැති ඇමති

දේශපාලන පක්ෂවල එකතුවක් වූ මහජන පෙරමුණෙහි ප්‍රධාන පක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දේශපාලන භූමියේ ඉහළම තලයට ගෙන එමින් මුළු ඡන්ද ගණනින් 48.94%ක් ලබාගත් බණ්ඩාරනායක මැතිනියගේ දියණිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය 1994 මහජන ඡන්දයෙන්…

1994 ජුනි 11 – බණ්ඩාරනායක අන්තර්ජාතික රාජ්‍යතාන්ත්‍රික පුහුණු මධ්‍යස්ථානය ස්ථාපනය කිරීම

වෘත්තීය විදේශ සේවයට සහාය වන්නා වූ වෘත්තියක් වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික සේවයෙහි යෙදෙන්නන්ට මනා පුහුණුවක් ලබාදෙන රාජ්‍යතාන්ත්‍රික පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීම බණ්ඩාරනායක මැතිනිය ආරම්භ කළා ය. ලංකා විදේශ සේවයේ පළමු කණ්ඩායමට අයත් එවකට ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළම තැනක…

1989 මාර්තු 09 – දෙවනවරටත් විරුද්ධ පක්ෂයේ නායිකාව වීම

පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු, 1989 මාර්තු මාසයේ පාර්ලිමේන්තුව රැස් වූ පසු, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විරුද්ධ පක්ෂයේ නායිකාව හැටියට පත් කරන ලදී. මෙම තනතුර 1994 ජුනි 24 දින පාර්ලිමේන්තුව විසුරුවා හරින තුරු ඇය ඉසිළුවාය.

1989 පෙබරවාරි 15 – මහජන ඡන්දයෙන් පරාජය වීම

1988 දෙසැම්බර් 20 දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව 1989 පෙබරවාරි මාසයේ මහජන ඡන්දය පැවැත්වීමට නියමිත විය. බණ්ඩාරනායක මැතිනිය නායකත්වය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආසක 67ක් හිමි වීමෙන් පාර්ලිමේන්තුවෙහි විශාලත්වය අතින් දෙවන තැන ගත් දේශපාලන…

1988 දෙසැම්බර් 19 – ජනාධිපති මැතිවරණයේ දී පරාජය වීම

බණ්ඩාරනායක මැතිනිය ප්‍රථමවරට 1988 දී ජනාධිපති තේරීමේ ඡන්දයට ඉදිරිපත් වූවා ය. ඉන්දු ලංකා සාම සම්මුතිය, 13 වන ව්‍යවස්ථා සංශෝධනය, ඉන්දියානු සාම සාධක හමුදා ශ්‍රී ලංකාවේ රඳවා ගැනීම සහ පවත්නා රජය විසින් දේශපාලන ආධාරකරුවන් මර්දනය කිරීම…

1988 නොවැම්බර් 13 – ජනාධිපති මැතිවරණයේ දී තරඟ කිරීම

1988 දෙසැම්බර් 19 දින පැවැත්වීමට නියමිත වූ ජනාධිපති මැතිවරණය සඳහා නාම යෝජනා ඉදිරිපත් කිරීමෙන් පසු තම ප්‍රථම රැස්වීම නිට්ටඹුවේ පැවැත්වීමෙන් බණ්ඩාරනායක මැතිනිය ඡන්ද ව්‍යාපාරය ආරම්භ කළාය. නැවත වාරයක් දේශපාලන ප්‍රධාන ප්‍රවාහයට ඇතුල් වූ බණ්ඩාරනායක මැතිනිය…