1976 සැප්තැම්බර් 30 – එක්සත් ජාතීන්ගේ මහා සභාවෙහි 31වන සැසිවාරය
ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නායක සහ නොබැඳි ව්‍යාපාරයේ සභාපති හැටියට බණ්ඩාරනායක මැතිනිය එක්සත් ජාතීන්ගේ මහා සභාව අමතා නොබැඳි ව්‍යාපාරයේ කාර්යභාරය ද, බැංඩුං ප්‍රකාශයෙහි ඇතුළත් වන එම ව්‍යාපාරයේ මූලික ප්‍රතිපත්ති ද, නොබැඳි ව්‍යාපාරයෙහි අදාළත්වය ද, අවධාරණය…